1 සාමුවෙල් 4:18
1 සාමුවෙල් 4:18 SCV
දෙවියන්වහන්සේගේ කරඬුව ගැන ඔහු සඳහන් කරත් ම, ඒලී, දොරටුව පසෙක හිඳ සිටි අසුනින් පිටුපස්සට ඇද වැටිණි. ඔහුගේ බෙල්ල කැඩිණි. ඔහු මළේ ය. මන්ද ඔහු මහලු, තරබාරු මිනිසකු ව සිටියේ ය. ඔහු හතළිස් වසරක් ඉශ්‍රායෙල් විනිශ්චය කොට තිබුණි.

