1 සාමුවෙල් 3:9-10

1 සාමුවෙල් 3:9-10 SCV

එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය. එවිට ස්වාමින්වහන්සේ අවුත්, එහි සිට, පෙර වතාවලදී මෙන්, “සාමුවෙල්! සාමුවෙල්!” යැයි හඬ ගැසූ සේක. එවිට සාමුවෙල්, “කතා කළ මැනවි. ඔබේ සේවකයා අසා සිටින්නේ යැ” යි පැවසී ය.

1 සාමුවෙල් 3:9-10 کے لیے آیت کی تصویر

1 සාමුවෙල් 3:9-10 - එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය. එවිට ස්වාමින්වහන්සේ අවුත්, එහි සිට, පෙර වතාවලදී මෙන්, “සාමුවෙල්! සාමුවෙල්!” යැයි හඬ ගැසූ සේක. එවිට සාමුවෙල්, “කතා කළ මැනවි. ඔබේ සේවකයා අසා සිටින්නේ යැ” යි පැවසී ය.