1 සාමුවෙල් 23:14
1 සාමුවෙල් 23:14 SCV
දාවිත්, පාළුකර බළකොටුවල ද සීෆ් කාන්තාරයේ කඳුවල ද කල් යැවී ය. සාවුල් දවස්පතා ඔහු සෙවී ය. එහෙත් දෙවියන්වහන්සේ ඔහුගේ අතට දාවිත් හසුකර දුන්නේ නැත.