1
ද්විතීය 34:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ හා මුහුණට මුහුණ හැඳින සිටි මෝසෙස් හා සමාන අන් දිවැසිවරයෙක් එවක් පටන් ඉශ්රායෙල්වරුන් අතර නො නැගිට්ටේ ය.
موازنہ
تلاش ද්විතීය 34:10
2
ද්විතීය 34:9
නූන්ගේ පුත් යෝෂුවා මත මෝසෙස් අත් තබා තිබූ බැවින්, යෝෂුවා ප්රඥාවේ ආත්මයෙන් පූර්ණ විය. එබැවින් යෝෂුවාට සවන් දුන් ඉශ්රායෙල්වරු ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ක්රියා කළහ.
تلاش ද්විතීය 34:9
3
ද්විතීය 34:7
මෝසෙස් මියෙන විට එකසිය විසි වසක් වියැති ව සිටියේ නමුදු ඔහුගේ ඇස් පෙනීම දුබල නො විණ; ඔහුගේ සවි ශක්තිය හීන නො විණ.
تلاش ද්විතීය 34:7