1
1 සාමුවෙල් 4:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේගේ කරඬුව ගැන ඔහු සඳහන් කරත් ම, ඒලී, දොරටුව පසෙක හිඳ සිටි අසුනින් පිටුපස්සට ඇද වැටිණි. ඔහුගේ බෙල්ල කැඩිණි. ඔහු මළේ ය. මන්ද ඔහු මහලු, තරබාරු මිනිසකු ව සිටියේ ය. ඔහු හතළිස් වසරක් ඉශ්රායෙල් විනිශ්චය කොට තිබුණි.
موازنہ
تلاش 1 සාමුවෙල් 4:18
2
1 සාමුවෙල් 4:21
“ඉශ්රායෙල් වෙතින් තේජස බැහැර විය” යයි පවසමින් ඈ, දරුවාට ඊකාබොද් යයි නම් තැබුවා ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගනු ලැබීමත්, ඇගේ මාමණ්ඩියගේ හා ඇගේ සැමියාගේ වියෝවත් නිසා
تلاش 1 සාමුවෙල් 4:21
3
1 සාමුවෙල් 4:22
“දෙවියන්වහන්සේගේ කරඬුව හසු වී ඇති බැවින්, ඉශ්රායෙලය වෙතින් තේජස පහව ගොස් ඇතැ” යි ඈ කීවා ය.
تلاش 1 සාමුවෙල් 4:22