නාහුම් 3:7

නාහුම් 3:7 SCV

එවිට නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා දුවමින්, ‘නිනිවය ජරාවාස වෙලා ය. කවුරුන් ඇය ගැන වැලැපේදෝ’ යි කියති. ඔබ සනසන්නට කෙනකු මා කොහෙන් සොයන්නදෝ?”