හොෂෙයා 7:14

හොෂෙයා 7:14 SCV

ඔවුන් තම යහන් මත හිඳ, ලතෝනි දෙනවා මිස, තම හදවතින් මට මොර ගසන්නේ නැත. ධාන්‍ය හා අලුත් මිදි යුෂ සඳහා ස්වයං හිංසනය කරන නමුදු, මට එරෙහිව කැරලි ගසති.