හොෂෙයා 10:12

හොෂෙයා 10:12 SCV

ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරා, නොමියෙන ප්‍රේමයේ පල නෙළා ගන්න; පුරන් වූ ඔබේ වගා-බිම හාන්න. උන්වහන්සේ පැමිණ, ඔබ පිට ධර්මිෂ්ඨකම වස්සවන තෙක්, ස්වාමින්වහන්සේ සොයන්නට කාලයයි මේ.

හොෂෙයා 10:12 కోసం వచనం చిత్రం

හොෂෙයා 10:12 - ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරා,
නොමියෙන ප්‍රේමයේ පල නෙළා ගන්න;
පුරන් වූ ඔබේ වගා-බිම හාන්න.
උන්වහන්සේ පැමිණ,
ඔබ පිට ධර්මිෂ්ඨකම වස්සවන තෙක්,
ස්වාමින්වහන්සේ සොයන්නට කාලයයි මේ.