1
නාහුම් 3:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ලේ තැවරුණු පුරයට දුක්-විපත් වේ! සියල්ල බොරුවෙන් හා කොල්ලකෑමෙන් පිරුණු, කොල්ලකෑමෙන් නිමක් නැති පුරය!
సరిపోల్చండి
නාහුම් 3:1 ని అన్వేషించండి
2
නාහුම් 3:19
නුඹේ තුවාල සුව කළ හැකි පිළියමක් නැත. නුඹේ තුවාල මාරාන්තික ය. නුඹ ගැන පුවත් අසන සියල්ලෝ, නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද තොරක් නැති නුඹේ කෲරකම්වලින් බේරී සිටියෝ කවරහු ද?
නාහුම් 3:19 ని అన్వేషించండి
3
නාහුම් 3:7
එවිට නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා දුවමින්, ‘නිනිවය ජරාවාස වෙලා ය. කවුරුන් ඇය ගැන වැලැපේදෝ’ යි කියති. ඔබ සනසන්නට කෙනකු මා කොහෙන් සොයන්නදෝ?”
නාහුම් 3:7 ని అన్వేషించండి
హోమ్
బైబిల్
ప్రణాళికలు
వీడియోలు