උත්පත්ති 6:13
උත්පත්ති 6:13 SCV
එබැවින් දෙවියන්වහන්සේ නෝවා අමතමින්, “මම සියලු ජනයා අවසන් කර දමන්නට යන්නෙමි. ඔවුන් නිසා පොළොව සැහැසිකමින් පිරී ගොසිනි. එබැවින් මෙන්න! මම දැන් ඔවුන් ද පොළොව ද විනාශ කරන්නට යන්නෙමි.