උත්පත්ති 25:32-33
උත්පත්ති 25:32-33 SCV
එවිට ඒසව්, “හාමතේ මා මැරෙන්නට යද්දී, ජන්ම උරුමයෙන් මට ඇති සෙත කුමක් දැ?” යි කීවේ ය. එහෙත් යාකොබ්, “පළමු කොට මට දිවුරන්නැ” යි කීවේ ය. එවිට ඒසව් තම ජන්ම උරුමය විකුණමින්, දිවුරුමක් මගින් ඔහුට ශපථ කළේ ය.