උත්පත්ති 25:21
උත්පත්ති 25:21 SCV
ඇය වඳ ස්ත්‍රියක වූ බැවින්, ඊසාක් තම බිරිඳ උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ යාච්ඤාව ඇසූ නිසා, ඔහුගේ බිරිඳ රෙබෙකා ගැබ් ගත්තා ය.