යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

යෙසායා 9:2-5

යෙසායා 9:2-5 - අන්ධකාරයේ ඇවිදන ජනයා,
මහත් ආලෝකයක් දුටහ.
ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත
එළියක් උදා විණ.
ඔබ, ජාතිය පුළුල් කළ සේක්,
ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක.
අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ,
කොල්ලය බෙදා ගන්නා කල
මිනිසුන් ප්‍රීති වන්නා සේ,
ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.
මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන්
ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද
ඔවුන්ගේ කර මත වූ වියකඳ ද
ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද
සිඳ-බිඳ ලූ සේක.
රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද
ලේ වැකුණු හැම ඇඳුමක් ද
දවාලීමට නියමිත ය.
ඒවා ගින්නට ඉන්ධන වේ.

අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති. මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන් ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද ඔවුන්ගේ කර මත වූ වියකඳ ද ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද සිඳ-බිඳ ලූ සේක. රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද ලේ වැකුණු හැම ඇඳුමක් ද දවාලීමට නියමිත ය. ඒවා ගින්නට ඉන්ධන වේ.

යෙසායා 9:2-5

යෙසායා 9:2-5
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ