අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති. මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන් ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද ඔවුන්ගේ කර මත වූ වියකඳ ද ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද සිඳ-බිඳ ලූ සේක. රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද ලේ වැකුණු හැම ඇඳුමක් ද දවාලීමට නියමිත ය. ඒවා ගින්නට ඉන්ධන වේ.
යෙසායා 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 9:2-5
3 Days
In this reading plan we will look at Isaiah 9 and learn about the Christmases Corrie ten Boom celebrated in her childhood; before wartime and in concentration camp Ravensbrück 1944. Corrie wrote about these Christmases herself in ‘Corrie’s Christmas Memories’ (1976).
Christmas is more than a celebration—it’s a reminder that God brought light, closeness, and hope into our lives through Jesus. This three-day devotional invites you to rediscover the heart of Christmas with simple reflections, personal questions, and clear biblical foundations. Take a few minutes each day to return to the essence of this season and allow its message to transform your heart and your relationships. Perfect for sharing with anyone who needs a reminder of the true light that brings life.
4 Days
Are you weary? Tired of the rat race? Take a break from the hectic holiday schedules. Advent invites us to still our hearts and welcome the Prince of Peace. Pause with us in this Abide plan as we remember the first coming of Christ. Immanuel, God with us.
At Christmastime, Advent calendars serve as tangible reminders of expectation slowly moving toward fulfillment. Likewise, the Old Testament records how the failures and weaknesses of God’s people created a longing and a need for a perfect King to come. This four-day plan reminds us that Jesus’ birth wasn’t an isolated event but the fulfillment of God’s promise to establish His kingdom forever. In Christ alone we find our long-expected, perfect King.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ