බයිබලය එකට කියවමු (පෙබරවාරි)නියැදිය

Let's Read the Bible Together (February)

28 න් 1 වන දිනය

දවස 2

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

Let's Read the Bible Together (February)

කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්‍රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම දෙවන කොටසට ඇතුලත් කර ඇත්තේ උත්පත්ති, නික්මයාම, ලෙවී ව්‍යවස්ථාව සහ ගලාතිවරුන් පොත්ය.

More

We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church