ගීතාවලිය සහ හිතෝපදේශය දින 31 කින්නියැදිය

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

Psalms and Proverbs in 31 Days

ගීතාවලිය සහ හිතෝපදේශය ගායනා, කාව්‍ය සහ ලියවිලිවලින් පිරී ඇත. එය සැබෑ නමස්කාරය, ආශාව, ප්‍රඥාව, ප්‍රේමය, අසරණකම සහ සත්‍යය විග්‍රහ කරයි. මෙම සැලසුම දවස් 31 කදී මුලු ගීතාවලිය සහ හිතෝපදේශය තුළින් ඔබව රැගෙන යනු ඇත. මෙතුලින් ඔබට දෙවියන් වහන්සේ හමුවනු ඇති අතර සැනසිල්ල, ශක්තිය, දිරිගැන්වීම යනාදී සකලවිධ මිනිස් අත්දැකීම් ආවරණය වන පරිදි සකසා ඇත.

More

මෙම කියවීම් මාලාව YouVersion විසින් නිර්මාණය කරන ලද්දකි. මේ පිළිබඳ වැඩි විස්තර සහ දැනුම් සම්පත් සඳහා, www.youversion.com වෙබ් අඩවියට පිවිසෙන්න