ගීතාවලිය 56:7 - Compare All Versions

ගීතාවලිය 56:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔවුනට ගැලවී යන්නට ඉඩ නුදුන මැනව; අහෝ දෙවියන්වහන්ස, ඔබගේ කෝපයෙන් ඒ ජාතීන් ඇද දැමුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 56 SCV

ගීතාවලිය 56:7 SROV (Sinhala Revised Old Version)

ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද? දෙවියන්වහන්ස, උදහසින් මනුෂ්‍ය වර්ගයන් හෙළාදැමුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 56 SROV

ගීතාවලිය 56:7 NRSV (Sinhala New Revised Version)

ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.

බෙදාගන්න
ගීතාවලිය 56 NRSV

ගීතාවලිය 56:7 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.

බෙදාගන්න
ගීතාවලිය 56 SNRV

ගීතාවලිය 56:7 NIV (New International Version)

Because of their wickedness do not let them escape; in your anger, God, bring the nations down.

බෙදාගන්න
ගීතාවලිය 56 NIV