ගීතාවලිය 56:12
ගීතාවලිය 56:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔබට භාරයක් වුණෙමි, අහෝ දෙවියන්වහන්ස, මගේ ස්තුති පූජා, මම ඔබට පිළිගන්වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 56 කියවන්නගීතාවලිය 56:12 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, ඔබට වූ භාර මා පිට තිබේ. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 56 කියවන්නගීතාවලිය 56:12 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි; ඔබට තුති පූජා පුදන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 56 කියවන්න