ගීතාවලිය 5:1-2
ගීතාවලිය 5:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, මගේ වදන්වලට සවන් යොමනු මැනව, මගේ සුසුම් ලෑම සලකා බලනු මැනව. සරණ පතන මගේ හඬ ගෑමට සවන් දෙන්න, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මන්ද, ඔබවහන්සේට මම යදින්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 5 කියවන්නගීතාවලිය 5:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ වචනවලට කන් යොමුකර, මාගේ භාවනාව සැලකුව මැනව. මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස, ඔබට යාච්ඤාකරමි; මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම් කන්දුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 5 කියවන්නගීතාවලිය 5:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව; මාගේ භාවනාව සැලකුව මැනව. රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.
බෙදාගන්න
ගීතාවලිය 5 කියවන්න