ගීතාවලිය 5:1-2

ගීතාවලිය 5:1-2 SNRV

සමිඳාණන් වහන්ස, මාගේ සෝ සුසුම් සැලකිල්ලට ගනු මැනව; මාගේ භාවනාව ඇසුව මැනව. රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.