ගීතාවලිය 5:1-2

ගීතාවලිය 5:1-2 SCV

අහෝ ස්වාමින්වහන්ස, මගේ වදන්වලට සවන් යොමනු මැනව, මගේ සුසුම් ලෑම සලකා බලනු මැනව. සරණ පතන මගේ හඬ ගෑමට සවන් දෙන්න, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මන්ද, ඔබවහන්සේට මම යදින්නෙමි.