හිතෝපදේශ 31:10-11
හිතෝපදේශ 31:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද? ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය. ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි; ලාභ ප්රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ.
බෙදාගන්න
හිතෝපදේශ 31 කියවන්නහිතෝපදේශ 31:10-11 Sinhala Revised Old Version (SROV)
ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය. ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 31 කියවන්නහිතෝපදේශ 31:10-11 Sinhala New Revised Version (NRSV)
කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය. සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.
බෙදාගන්න
හිතෝපදේශ 31 කියවන්න