හිතෝපදේශ 31:10-11

හිතෝපදේශ 31:10-11 NRSV

කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය. සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.

හිතෝපදේශ 31:10-11 බයිබල් පදය සහිත රූපය

හිතෝපදේශ 31:10-11 - කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද?
ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.
සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි.
ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.