හිතෝපදේශ 30:12
හිතෝපදේශ 30:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම අපවිත්රතාව සෝදා නො ගෙන, තමන් පවිත්ර යැයි තමන් ම කියා ගන්නෝ ද
බෙදාගන්න
හිතෝපදේශ 30 කියවන්නහිතෝපදේශ 30:12 Sinhala Revised Old Version (SROV)
තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
බෙදාගන්න
හිතෝපදේශ 30 කියවන්නහිතෝපදේශ 30:12 Sinhala New Revised Version (NRSV)
තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්ර යයි සිතන, මිනිසුන් ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 30 කියවන්න