හිතෝපදේශ 29:1
හිතෝපදේශ 29:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොහෝ වාරයක් තරවටු ලද නමුදු, දිගින් දිගට ම මුරණ්ඩු ව සිටින මිනිසා, පිළියමකට ඉඩ නො ලැබ ම විනාශ වන්නේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්නහිතෝපදේශ 29:1 Sinhala Revised Old Version (SROV)
බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්නහිතෝපදේශ 29:1 Sinhala New Revised Version (NRSV)
බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්න