හිතෝපදේශ 27:23-24 - Compare All Versions

හිතෝපදේශ 27:23-24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ ගව රැළේ තත්වය මැනවින් දැනගන්න, ඔබේ එළු බැටළු රැළ හොඳින් බලා ගන්න; මන්ද ධන සම්පත් සදහට ම නො පවතී, රජ කිරුළ ද පරපුරින් පරපුරට නො පවතී.

බෙදාගන්න
හිතෝපදේශ 27 SCV

හිතෝපදේශ 27:23-24 SROV (Sinhala Revised Old Version)

නුඹේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න; නුඹේ ගව රැළවලට සිත යොමුකරන්න. මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?

බෙදාගන්න
හිතෝපදේශ 27 SROV

හිතෝපදේශ 27:23-24 NRSV (Sinhala New Revised Version)

ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න. ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.

බෙදාගන්න
හිතෝපදේශ 27 NRSV

හිතෝපදේශ 27:23-24 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න. ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.

බෙදාගන්න
හිතෝපදේශ 27 SNRV

හිතෝපදේශ 27:23-24 NIV (New International Version)

Be sure you know the condition of your flocks, give careful attention to your herds; for riches do not endure forever, and a crown is not secure for all generations.

බෙදාගන්න
හිතෝපදේශ 27 NIV