හිතෝපදේශ 27:23-24

හිතෝපදේශ 27:23-24 SCV

ඔබේ ගව රැළේ තත්වය මැනවින් දැනගන්න, ඔබේ එළු බැටළු රැළ හොඳින් බලා ගන්න; මන්ද ධන සම්පත් සදහට ම නො පවතී, රජ කිරුළ ද පරපුරින් පරපුරට නො පවතී.