හිතෝපදේශ 13:14
හිතෝපදේශ 13:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි.
බෙදාගන්න
හිතෝපදේශ 13 කියවන්නහිතෝපදේශ 13:14 Sinhala Revised Old Version (SROV)
ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.
බෙදාගන්න
හිතෝපදේශ 13 කියවන්නහිතෝපදේශ 13:14 Sinhala New Revised Version (NRSV)
පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.
බෙදාගන්න
හිතෝපදේශ 13 කියවන්න