හිතෝපදේශ 13:13
හිතෝපදේශ 13:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවවාද හෙළා දකින්නා එහි ප්රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි.
බෙදාගන්න
හිතෝපදේශ 13 කියවන්නහිතෝපදේශ 13:13 Sinhala Revised Old Version (SROV)
දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.
බෙදාගන්න
හිතෝපදේශ 13 කියවන්නහිතෝපදේශ 13:13 Sinhala New Revised Version (NRSV)
ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි.
බෙදාගන්න
හිතෝපදේශ 13 කියවන්න