ගණන් කථාව 8:5-7
ගණන් කථාව 8:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සෙසු ඉශ්රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් කැඳවා, ඔවුන් පවිත්ර කරන්න. ඔවුන් පවිත්ර කරන පිණිස මෙසේ කරන්න: පිරිසිදු කිරීමේ වතුර, ඔවුන් මත ඉසින්න. ඉන්පසු ඔවුන්ගේ මුළු ගතම බූ ගා, ඔවුන්ගේ ඇඳුම් සෝදා, පවිත්ර වන්නට සලස්වන්න.
ගණන් කථාව 8:5-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්රායෙල් පුත්රයන් අතරෙන් ලෙවීවරුන් කැඳවාගන ඔවුන් පවිත්රකරන්න. ඔවුන් පවිත්රකරන පිණිස මෙසේ කරන්න–දෝෂ පහකිරීමේ වතුර ඔවුන් පිට ඉසින්න, ඔව්හු දැළිපිහියකින් තමුන්ගේ මුළු ශරීරය බූගා, තමුන්ගේ වස්ත්ර සෝදාගෙන තමුන්ම පවිත්රකරගනිත්වා.
ගණන් කථාව 8:5-7 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්ර කරන්න. ඔවුන් පවිත්ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්ර වනු ඇත.
ගණන් කථාව 8:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්ර කරන්න. ඔවුන් පවිත්ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්ර වනු ඇත.
ගණන් කථාව 8:5-7 New International Version (NIV)
The LORD said to Moses: “Take the Levites from among all the Israelites and make them ceremonially clean. To purify them, do this: Sprinkle the water of cleansing on them; then have them shave their whole bodies and wash their clothes. And so they will purify themselves.