ජෝබ් 23:8-10
ජෝබ් 23:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න! මා නැගෙනහිරට ගියොත්, උන්වහන්සේ එහි නැත; මා බටහිරට ගියත්, එහිදීත් උන්වහන්සේ හමු විය හැකි නො වේ. උන්වහන්සේ උතුරෙහි වැඩක යෙදී සිටින කල, මට උන්වහන්සේ දැකිය නො හැක; උන්වහන්සේ දකුණට හැරෙන කල, උන්වහන්සේගේ සේයාවකුදු මට දැකිය නො හැකි ය. එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි.
ජෝබ් 23:8-10 Sinhala Revised Old Version (SROV)
නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි. වම් පැත්තෙහි උන්වහන්සේ ක්රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක. එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
ජෝබ් 23:8-10 Sinhala New Revised Version (NRSV)
මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත. මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත. එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
ජෝබ් 23:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත. මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත. එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
ජෝබ් 23:8-10 New International Version (NIV)
“But if I go to the east, he is not there; if I go to the west, I do not find him. When he is at work in the north, I do not see him; when he turns to the south, I catch no glimpse of him. But he knows the way that I take; when he has tested me, I will come forth as gold.