ජෝබ් 23:16-17
ජෝබ් 23:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ මගේ හදවත මුර්ඡා කළ සේක; සර්ව පරාක්රමයාණෝ මා භයපත් කළ සේක. එහෙත් අන්ධකාරය හේතුවෙන්, මගේ මුහුණ ආවරණ කර සිටින ඝන අන්ධකාරය හේතුවෙන් මම නිශ්ශබ්ද ව නො සිටින්නෙමි.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්නජෝබ් 23:16-17 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක, සර්වපරාක්රමයාණෝ මා කැලඹූසේක. ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්නජෝබ් 23:16-17 Sinhala New Revised Version (NRSV)
සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක; එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක. අඳුරින් මම වට වී සිටිමි; එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්න