ජෝබ් 13:7 - Compare All Versions

ජෝබ් 13:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ උදෙසා නුඹලා නපුර කතා කරනවා ද? උන්වහන්සේ උදෙසා වංචනික ව කතා කරනවා ද?

බෙදාගන්න
ජෝබ් 13 SCV

ජෝබ් 13:7 SROV (Sinhala Revised Old Version)

නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?

බෙදාගන්න
ජෝබ් 13 SROV

ජෝබ් 13:7 NRSV (Sinhala New Revised Version)

ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද? ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද?

බෙදාගන්න
ජෝබ් 13 NRSV

ජෝබ් 13:7 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද? ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද?

බෙදාගන්න
ජෝබ් 13 SNRV

ජෝබ් 13:7 NIV (New International Version)

Will you speak wickedly on God’s behalf? Will you speak deceitfully for him?

බෙදාගන්න
ජෝබ් 13 NIV