ජෙරෙමියා 45:3
ජෙරෙමියා 45:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මෙසේ කියා ඇත. එනම් ‘අහෝ මට වන විපතක මහත! ස්වාමින්වහන්සේ මගේ වේදනාවට ශෝකය එකතු කර ඇත. කෙඳිරි ගෑමෙන් මම වැහැරී සිටිමි. මට සහනයක් නැත.’
බෙදාගන්න
ජෙරෙමියා 45 කියවන්නජෙරෙමියා 45:3 Sinhala Revised Old Version (SROV)
අහෝ මට දැන් දුක්වේ! ස්වාමීන්වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතුකළසේක; මාගේ සුසුම් ලෑමෙන් වෙහෙසව සිටිමි, සහනයක් මට ලැබී නැතැයි නුඹ කීයෙහිය.
බෙදාගන්න
ජෙරෙමියා 45 කියවන්නජෙරෙමියා 45:3 Sinhala New Revised Version (NRSV)
“ ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.”
බෙදාගන්න
ජෙරෙමියා 45 කියවන්න