යෙරමියා 45:3

යෙරමියා 45:3 SCV

ඔබ මෙසේ කියා ඇත. එනම් ‘අහෝ මට වන විපතක මහත! ස්වාමින්වහන්සේ මගේ වේදනාවට ශෝකය එකතු කර ඇත. කෙඳිරි ගෑමෙන් මම වැහැරී සිටිමි. මට සහනයක් නැත.’