ජෙරෙමියා 23:28 - Compare All Versions

ජෙරෙමියා 23:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වප්නයක් දකින දිවැසිවරයා තමාගේ ස්වප්නය පැවසුවාදෙන්. එහෙත් මගේ වචනය ඇත්තා, මගේ වචනය විශ්වාසවන්ත ව පවසත්වා. පිදුරුවලට ධාන්‍ය සමඟ ඇති කාරිය කිමෙක් දැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

බෙදාගන්න
ජෙරෙමියා 23 SCV

ජෙරෙමියා 23:28 SROV (Sinhala Revised Old Version)

ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
ජෙරෙමියා 23 SROV

ජෙරෙමියා 23:28 NRSV (Sinhala New Revised Version)

සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?

බෙදාගන්න
ජෙරෙමියා 23 NRSV

ජෙරෙමියා 23:28 SNRV (Sinhala New Revised Version 2018)

සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?

බෙදාගන්න
ජෙරෙමියා 23 SNRV

ජෙරෙමියා 23:28 NIV (New International Version)

Let the prophet who has a dream recount the dream, but let the one who has my word speak it faithfully. For what has straw to do with grain?” declares the LORD.

බෙදාගන්න
ජෙරෙමියා 23 NIV