යෙරමියා 23:28

යෙරමියා 23:28 SCV

ස්වප්නයක් දකින දිවැසිවරයා තමාගේ ස්වප්නය පැවසුවාදෙන්. එහෙත් මගේ වචනය ඇත්තා, මගේ වචනය විශ්වාසවන්ත ව පවසත්වා. පිදුරුවලට ධාන්‍ය සමඟ ඇති කාරිය කිමෙක් දැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.