විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7
විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වල යායෙල්ගේ දවස්වල මහ මාවත පාළුවට යැවිණ. ගමන් ගන්නන් ගියේ අතුරු පාරවලිනි. ඉශ්රායෙල් ගැමි ජන ජීවිත නැවතිණ. මා නැගිටින තෙක් ඔවුන් නැවතිණ. දෙබොරා වන මා ඉශ්රායෙල් මවක ව, නැගිටින තෙක්, නැවතිණ.
විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7 Sinhala Revised Old Version (SROV)
අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය. දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය.
විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7 Sinhala New Revised Version (NRSV)
අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7 New International Version (NIV)
“In the days of Shamgar son of Anath, in the days of Jael, the highways were abandoned; travelers took to winding paths. Villagers in Israel would not fight; they held back until I, Deborah, arose, until I arose, a mother in Israel.