විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7
විනිශ්චයකාරයන්ගේ පොත 5:6-7 SROV
අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය. දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය.





