විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2
විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කානාන්හි දී කිසි යුද්ධ අත්දැකීමක් නො ලද ඉශ්රායෙල්හි සියලු ඉශ්රායෙල් ජනයා සෝදිසි කරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් ඉතිරි කරන ලද ජාතීන් මොවුහු ය. එසේ වූයේ කලින් යුද්ධ අත්දැකීම් නො ලද ඉශ්රායෙල් පරම්පරාවනට යුද්ධ අත්දැකීම දැනගැනීමට ඔවුන් ඊට හුරු කරන පිණිස පමණි.
විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2 Sinhala Revised Old Version (SROV)
කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද, ඉශ්රායෙල් පුත්රයන්ගේ පරම්පරාවලින් පළමු යුද්ධ කරන්ට දැනනොගත් අයට එය උගන්වන පිණිසද ස්වාමීන්වහන්සේ ඉතිරිකළ ජාතීහු මොව්හුය
විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2 Sinhala New Revised Version (NRSV)
කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය. උන් වහන්සේ එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයාගේ පරම්පරාවලින් මීට පෙර යුද්ධ කරන්නට දැනගෙන නොසිටිය අයට එය ඉගැන්වීමට ය.
විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය. උන් වහන්සේ එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයාගේ පරම්පරාවලින් මීට පෙර යුද්ධ කරන්නට දැනගෙන නොසිටිය අයට එය ඉගැන්වීමට ය.
විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2 New International Version (NIV)
These are the nations the LORD left to test all those Israelites who had not experienced any of the wars in Canaan (he did this only to teach warfare to the descendants of the Israelites who had not had previous battle experience)