විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2
විනිශ්චයකාරයන්ගේ පොත 3:1-2 SROV
කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද, ඉශ්රායෙල් පුත්රයන්ගේ පරම්පරාවලින් පළමු යුද්ධ කරන්ට දැනනොගත් අයට එය උගන්වන පිණිසද ස්වාමීන්වහන්සේ ඉතිරිකළ ජාතීහු මොව්හුය





