හොසියා 11:10
හොසියා 11:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් ස්වාමින්වහන්සේ පසු පස යනු ඇත. උන්වහන්සේ සිංහයකු සේ ගර්ජනා කරන සේක. උන්වහන්සේ ගර්ජනා කරන කල, උන්වහන්සේගේ දරුවෝ බටහිර සිට වෙවුලමින් එන්නෝ ය.
බෙදාගන්න
හොසියා 11 කියවන්නහොසියා 11:10 Sinhala Revised Old Version (SROV)
මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.
බෙදාගන්න
හොසියා 11 කියවන්නහොසියා 11:10 Sinhala New Revised Version (NRSV)
“ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය.
බෙදාගන්න
හොසියා 11 කියවන්න