හොෂෙයා 11:10
හොෂෙයා 11:10 SCV
ඔවුන් ස්වාමින්වහන්සේ පසු පස යනු ඇත. උන්වහන්සේ සිංහයකු සේ ගර්ජනා කරන සේක. උන්වහන්සේ ගර්ජනා කරන කල, උන්වහන්සේගේ දරුවෝ බටහිර සිට වෙවුලමින් එන්නෝ ය.