නික්මයාම 23:29 - Compare All Versions
නික්මයාම 23:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් එක් අවුරුද්දකින් මා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමන්නේ නැත. මන්ද එසේ කළහොත් දේශය පාළුවට ගොස්, වන සතුන් වැඩිවීමෙන් ඔබට ගැටලුවක් වනු ඇත.
බෙදාගන්න
නික්මයාම 23 SCVනික්මයාම 23:29 SROV (Sinhala Revised Old Version)
මම එක අවුරුද්දකින් ඔවුන් නුඹ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි; එසේකළොත් දේශය පාළුවී වන මෘගයන් නුඹට විරුද්ධව බෝවෙනවා ඇත.
බෙදාගන්න
නික්මයාම 23 SROVනික්මයාම 23:29 NRSV (Sinhala New Revised Version)
එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත.
බෙදාගන්න
නික්මයාම 23 NRSVනික්මයාම 23:29 SNRV (Sinhala New Revised Version 2018)
එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත.
බෙදාගන්න
නික්මයාම 23 SNRVනික්මයාම 23:29 NIV (New International Version)
But I will not drive them out in a single year, because the land would become desolate and the wild animals too numerous for you.
බෙදාගන්න
නික්මයාම 23 NIV