නික්මයාම 23:29

නික්මයාම 23:29 SCV

එහෙත් එක් අවුරුද්දකින් මා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමන්නේ නැත. මන්ද එසේ කළහොත් දේශය පාළුවට ගොස්, වන සතුන් වැඩිවීමෙන් ඔබට ගැටලුවක් වනු ඇත.