2 තිමෝති 3:2-4 - Compare All Versions

2 තිමෝති 3:2-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තමන්ට ම ප්‍රේම කරන්නන් ව, මුදලට ප්‍රේම කරන්නන් ව, අහංකාරීන් ව, උඩඟුවූවන් ව, අවලාද නගන්නන් ව, තම මාපියනට අකීකරු වන්නන් ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන් ව, හිතක්-පපුවක් නැත්තන් ව, සෑහීමට නො පැමිණෙන්නන් ව, අපවාද නගන්නන් ව, අසංවර ව, කෘෘරයින් ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන් ව, ද්‍රෝහීන් ව, නො සැලකිලිමත්වූවන් ව, මානයෙන් උදම්වූවන් ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන් ව

බෙදාගන්න
2 තිමෝති 3 SCV

2 තිමෝති 3:2-4 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව

බෙදාගන්න
2 තිමෝති 3 SROV

2 තිමෝති 3:2-4 NRSV (Sinhala New Revised Version)

ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති, ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය.

බෙදාගන්න
2 තිමෝති 3 NRSV

2 තිමෝති 3:2-4 SNRV (Sinhala New Revised Version 2018)

ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති, ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය.

බෙදාගන්න
2 තිමෝති 3 SNRV

2 තිමෝති 3:2-4 NIV (New International Version)

People will be lovers of themselves, lovers of money, boastful, proud, abusive, disobedient to their parents, ungrateful, unholy, without love, unforgiving, slanderous, without self-control, brutal, not lovers of the good, treacherous, rash, conceited, lovers of pleasure rather than lovers of God

බෙදාගන්න
2 තිමෝති 3 NIV