2 තිමෝති 3:2-4
2 තිමෝති 3:2-4 SCV
තමන්ට ම ප්‍රේම කරන්නන් ව, මුදලට ප්‍රේම කරන්නන් ව, අහංකාරීන් ව, උඩඟුවූවන් ව, අවලාද නගන්නන් ව, තම මාපියනට අකීකරු වන්නන් ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන් ව, හිතක්-පපුවක් නැත්තන් ව, සෑහීමට නො පැමිණෙන්නන් ව, අපවාද නගන්නන් ව, අසංවර ව, කෘෘරයින් ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන් ව, ද්‍රෝහීන් ව, නො සැලකිලිමත්වූවන් ව, මානයෙන් උදම්වූවන් ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන් ව

