සාලමොන්ගේ ගීතය 2:4-6

සාලමොන්ගේ ගීතය 2:4-6 SCV

මධු-පැන් නිවස වෙත ඔහු මා ගෙන ආවේ ය, මට ඉහළින් ඔහුගේ ධජය ප්‍රේමය ය. වියළි මිදිවලින් මා ප්‍රාණවත් කර, ඇපල්වලින් මා ප්‍රබෝධ කරන්න; මන්ද මම ප්‍රේමයෙන් මුසපත් ව සිටිමි. මගේ හිසට යටින් ඔහුගේ වමත් බාහුව ය. ඔහුගේ දකුණත මා වැලඳ ගනී.