ගීතාවලිය 56:2-5

ගීතාවලිය 56:2-5 SCV

මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති; බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති. මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය. එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; හුදු මිනිසා මට කුමක් කරන්න ද? දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති; හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති.

ගීතාවලිය 56:2-5 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 56:2-5 - මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති;
බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති.

මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය.
එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි;
හුදු මිනිසා මට කුමක් කරන්න ද?

දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති;
හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති.ගීතාවලිය 56:2-5 - මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති;

හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති.