ගීතාවලිය 103:1-4

ගීතාවලිය 103:1-4 SCV

එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා. ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය

ගීතාවලිය 103:1-4 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 103:1-4 - එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න;
මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා.
ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය,
උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න.
ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද
ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය;
ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද
නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ යගීතාවලිය 103:1-4 - එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න;

නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය